Sunday, November 3, 2013

64.අමතක වෙන්න කලින්....







මාසයක්ම ගත වුනා..බ්ලොග් එක ලිව්වේ නැහැ...
දිනපොත ලියන්න කීප සැරයක් ආවත්..තිබුන වැඩ රාජකාරි අස්සේ ඒක මගහැරුනා...
ඒ උනාට මට පුදුම සතුටක් දැනෙන්නේ...
කොහොමින් කොහොම හරි බ්ලොගේ හැංගිලා උන්න black n white ව අපේ යාලුවෝ ටික අල්ලාගෙන...මූණු පොතේදී...මේකට තනිකරම වග කියන්න ඕන නලින්..අපේ සමකය වටේ නලින්...
ඊට කලින් Dude මාව අඳුන ගත්තට ...Dude ඒක ශේප් එකේ තියාගත්තා..නැද්ද Dude..?
Dot (යසිත් ), බොරළුගොඩ මහත්තයා..එතකොට අපේ අලුත් බ්ලොග් ලියන ඉස්සර ඉඳන්ම කොමෙන්ටු දාපු දමිත් මල්ලි ...  දේශකයා ...මාරයා ....කට්ටියම දැන් මාව දන්නවා...
ඉතින් සන්තෝසයි ..ඇත්තටම ඔයාල මගේ ගැන හොයනවා..
බොරළු නම් මගෙන් බැනුමකුත් ඇහුවා....
මට fb ඉන්න පුළුවන් නම් බ්ලොගේ ලියන්න බැරි ඇයි කියලා...
අනේ ළමයිනේ මම පැය 24ම fb ඉන්නේ නැහැ...මගේ tab එකේ online වෙච්ච ගමන් fb ඉන්නවා වගේ පේනවා...වැරදියට හිතන්න එපා...

අපේ ගෙදර 3 වෙනි බ්ලොග් කරුගේ ආගමනය සිද්ද වුනා..එකේ හොඳ වගේම නරක ප්‍රතිපලත් තියනවා..
මොකද හසරැල් වගේ නෙවෙයි මගේ ලොකු මලයා..මඩ ගහන්න ගත්තම...මුලින්ම මඩ පාර ගහන්නේ අක්කට..

ඒ වුනාට ඔය කොල්ලෝ දෙන්නා තමයි මගේ ලොකුම හයිය...ඕනෑම දෙයක් කියන්න ..දුක සතුට බෙදා හදා ගන්න..අදටත් කිසිම හිත රිදවාගනීමක් නැතුව ...අපි ඉන්න විදිය ගැන මට තියෙන්නේ ඇහැට කඳුළු උනන තරම් හැගීම් බර ආකල්පයක්...


ඉතින් අපේ කට්ටිය ...මේ බ්ලොග් එක පැත්තෙත් ගිහිල්ල එන්න...මම නොලිව්වත්...අනිවාර්යෙන්ම ...පුංචි කාලේ ඉඳන් අක්කට ගහන්න ඕන මඩ ලෝඩ් පිටින් ඒකෙ තියේවි...

හරි වැරදි....අපි කරන කියන සේරම හරි වුනත් වැරදි වුනත්...අපි ඒවා කරනවා..වැරදුනොත් පස්සේ හදා ගම්මු...හරි යනකල් ම ...

ඉතින් මේ කෙටි සටහන තිව්වේ..මම බ්ලොග් එක ආපහු ලියන්න එන බව කියන්න...නොලියන්න හේතු අහපු මගේ යාලුවන්ටයි..මට බැනපු..බොරළු ටයි ...ස්තුතියි...

ඉක්මනටම ආපහු එන්නම්..


සුබ දවසක්ම වේවා....


41 comments:

  1. මේක බ්ලොග් පව්ලක්නෙ... :D නියමයි....

    මම මේ කල්පනා කලේ කළු සහ සුදු බ්ලොග් එක මීට කලින් කියවලා තියනවද කියලා.. :D

    ReplyDelete
  2. හා හා කාලෙකින්, දැන් එතකොට පව්ලම බ්ලොග් ...ජයම වේවා

    ReplyDelete
    Replies
    1. Mata moonu pothe hoyaganna bari una kenaa thamay iwan....

      Delete
  3. එක පවුලේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් බ්ලොග් ලියනවා මම ඇහුවාමද කොහෙද. ජය වේවා.

    ඉතින් මම සද්ද නැතුව හිටියා මොකද කලු සුදු කිව්වේ සද්ද කරන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. Dude..you are great....you keep the secret....

      Delete
  4. බ්ලොග් ලියන සහෝදර සමාගමටම ජය වේවා....

    ReplyDelete
    Replies
    1. Me inne mawa allala dunna kenaa..anyway thanks aaaa

      Delete
  5. පව්ලටම ජය වේවා කියලා ප්‍රර්ථනා කරනවා ....

    ReplyDelete
  6. සපත්තු පාරක් කාපු එක ගැනත් තියෙන්නෙ ඔය ... හැක් හැක්

    ReplyDelete
    Replies
    1. Eka witarada Dot oya dakke..balagena giyama mata mada gahana eka taram satutak meyalata n.a. ne

      Delete
  7. අර බැලුම අතේ තියාගෙන ඉන්නේ මමද ?

    ReplyDelete
    Replies
    1. ඕක බොට කෝල් කරලා අහන්න බැරි වුනාද..?

      Delete
    2. කෝල්..පිස්සුද kenji...ඒ කෝල් ඉතින් නෝකෝල් වගේ තමයි...

      Delete
  8. බ්ලොග් පවුලටම අපෙ සුබ පැතුම්.ඩුඩ් පාර කියල ම්ම හරි වැරදි කියෙවුව.

    ReplyDelete
  9. හුටා ඉල්ලගනම කාලා බැනුම් අහපුවත් පර්සිද්ද කොරලා නොවෑ.. අවුලක් නෑ.. මම නම් කියන්නේ අක්කට තමයි හොදට මඩ ගහන්න ඕනේ =D

    මම නම් හොයාගත්තේ අර දේශක යා ගේ නම වෙනස් කොරනවයි කියපු එකෙන් අවසානෙදි එක්කෙනෙක් දාපු කොමන්ට් එකකින් දෙෂශේ ගේ කට වැහුනා :v :v :v මාව නම් රියල් දන්නේත් ඔය දේශේ විතරයි

    ReplyDelete
    Replies
    1. මේ නම් මගේ පෙර වෛරක්කාරයෙක්..මේකාට මාව පේන්න බැහැ..පොඩි කමට...ද කතාව..

      ශ්..ඒක නෙවෙයි..මට මේ දේශකයව අල්ලලා දෙන්නකෝ

      Delete
    2. කීයක් ගෙවනවද ඒකව අතටම අල්ලලා දෙන්න( දේශෝ බය වෙන්න එපා)

      Delete
  10. පවුලේ බ්ලොග් එකක්නේ.. එල එල..

    ReplyDelete
  11. බාප්පලගේ මාමලාගේ නැන්දලාගේ දරුවන්ටත් බ්ලොග් අටවලා දුන්නා නං නරකද

    ReplyDelete
    Replies
    1. ඔව් මම මේ හිතුවේ..අටමිටයි..අටම් පැන්චිලාටයි ත් බ්ලොග් අටවන්න..

      Delete
  12. අනිවා කියවන්න යනව.
    පවුලටම ජය..!

    ReplyDelete
    Replies
    1. kenji ත් ලියන්න ගත්තලු නේ...ඉකමනටම එනවා කියවන්න

      Delete
  13. හරිම ශෝල්ක් ආ . එල එල . ඒ බ්ලොග් කම්බයින් කරලා මඩවලා වී වපුරන්න ඕන . :p :p

    ReplyDelete
    Replies
    1. මේවා බලල කට්ටිය මඩ ගහන කල් ඉන්නේ අපි වී පැළවෙන්න දාලා...ලේසිනෙ එතකොට

      Delete
  14. මේකත් මලින්ද චින්තනයද මන්දා.. පවුල් සංස්ථාව හදන එක ;)

    ReplyDelete
    Replies
    1. අපි හදන්නේ පවුල් සංස්ථාව නෙවෙයි..ඔයාලව..හිකිස්

      Delete
  15. ඇත්තම කිව්වොත් මේ කවුද කියලා මං හරියටම දැන ගත්තේ පස්සෙන් පහු හසරැල් එක්ක ගේමට අනං මනං කියද්දී තමා..එතකල් මං දැනං හිටියේ නැහැ මේ කලු සුදුය කියලා.. කොටින්ම මං කලුද සුදුද කියලවත් දැනං හිටියේ නැහැ... :D නිකං මේ අපි ඔත්තු බලනවා වගේ කියලා කතා කියන්ට එන්ට එපා හරිය..

    කොහොම උනත් අක්කලා මල්ලිලාට උණ ගැනෙන්න යමක් අරකගෙන්වත් ලියවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. අර පහු ගිය කාලේ පීසා වගේ කෑම හදන්න කියාදුන්න ගුණේ තියන නිසා,,,...මම මොකවත් කියන්නේ නෑ ඔන්න.....

      Delete
  16. ඔයාලා හැමෝටම සුබ පැතුම්!

    ReplyDelete
  17. ශානු...තෑන්ක් යූ නංගෝ....අද ඉතින් ඔයාත් මාව හොයා ගත්තනේ...පොඩි චැට් එකක් කලා විතරයි..පස්සේ හමු වෙමුකෝ....

    ReplyDelete
  18. හොඳමයි!

    ReplyDelete
  19. මාතර රතු කැකුළු බත් කඩ වගේ තමයි. හැම නගරෙටම එකක් තියෙනවා. බ්ලොග්ම තුනක්. දිගටම ලියාගෙන යං.

    ReplyDelete
    Replies
    1. Kohe giyath upan gama Mathara ne Su..di..ka...
      Kiyawanna ennako

      Delete
    2. This comment has been removed by the author.

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න