කලු සහ සුදු ...වන මම කාලයක් තිස්සේ ලියපු ඒ දිනපොතේ තිබුණේ...වසර 18ක් ශාරීරික ආබාධ සහිත රෝගීන් හා වැඩකල කාලයේ ලද අත්දැකීම්...
ඉතින් පසු ගිය දිනක කලු සහ සුදු රෝහලෙන් සමුගත්තා වෙනත් මානයකට පිවිසෙන්න...
ඒ මෙම වෘත්තියේම පුහුණු පාසැලේ ආචාර්ය තනතුරක් ලැබුණ නිසා...
ඉතින් මෙවක් පටන් කලු සහ සුදු ....උගත් දෑ සහ අත්දැකීම්..ඉදිරි පරපුරක් වෙත ලබා දෙන්න පියවර තබනවා...
ඉතින් බ්ලොගය තුලිනුත් විවිධ කතා පුවත් මවන්නට හැකි වේවි ඉස්සරහට...
ස්තුතියි ...
මම කලු සහ සුදු..
හොදයි හොදයි. දැං ඔය නංගිගෙන් අහන්න ඕන අවරදු 18 ක අත්දැකීම් වලින් අවුරුදු කීයක දේ අපිත් එක්ක බෙදාගත්තද කියලා. බුකියට වහ වැටුනම බ්ලොග් වලට නරක කල දසාවක් තමා ලබන්නේ... අලුත් වගකීම හොදින් ඉටු කරන්නට හැකි වේවායි පතමි..
ReplyDeleteඑහෙමයි අයියෙ...මම බෙදපුවා ඔයාල කොච්චර ඔලුවට ගත්තද කියන එක ඉතින් දන්නෙ ඔයාලම නේ
Deleteසුබ පැතුමට ස්තුතියි නැවතත්
Deleteඑහෙමයි අයියෙ...මම බෙදපුවා ඔයාල කොච්චර ඔලුවට ගත්තද කියන එක ඉතින් දන්නෙ ඔයාලම නේ
Deleteඔය කතාව දැන් කීසරයක් කිව්ව්වද , මට ඕක අහලා එපාවෙලා හැක ..අහුවුනානම් දෙන්නේ හක්ක පනින්න ..ඕ යේස්
ReplyDeleteහා හා ඔච්චර සාහසික වෙන්න එපා ඉවාන්. ඔහොම ඉඳගන්න. හයියෙන් හුස්මක් ගන්න...
Deleteමෙහෙව් නරි (ivan de fox) ලා ගේ කැපිලි කෙටිලි අපහාස උපහාස මත...මම නොසැලී පෙරට යමි
DeleteThis comment has been removed by the author.
Deleteමේ නරියා (ivan de fox) ගේ අපහාස උපහාස මැද මම නොසැලී ඉඳිමි
Deleteනව තනතුරට සුභ පැතුම්. අර හූනා වැටුනට පස්සෙ මොකද වුනේ බ්ලොගට?
ReplyDeleteහූනු සාස්තරේ අනුව නොවැම්බර් මාසෙ මට සුබයි...dude...ඉන්නකෝ...සුබ මොහොත එනකල්
DeleteThis comment has been removed by the author.
Deleteසුභ පැතුම්..
ReplyDeleteස්තුතියි කුරුටු ගෑ ගී පවුර
Deleteජය වේවා ලියකෝ මං හැමදාම කියනවනේ... සුබ පැතුම්
ReplyDeleteඔයාගෙ සටහන දැක්කා...අපූරුයි ....
Deleteමාත් ලියන්නම්
This comment has been removed by the author.
Deleteහා ලියමුකො බලන්න එහෙනම්.
ReplyDeleteස්තුතියි කසුන්
Deleteමං හිතම්නෙ ඔය අත්දැකීම් සෑහෙන්න බෙදා හදං තියේ නෙහ් නිකං යලට මහට වගේ... කමන් නෑ කමන්නෑ.. ඒම හරි ඉන්නව නෙව.. ඒක සතුටක්..
ReplyDeleteඅලුත් තනතුරට සුභ පැතුම්
ජයෙන් ජයම වේවා
ස්තුතියි මහේෂ් මල්ලි...
Deleteබලමු මේ පාරවත් නේ
කන්ග්රජුලේෂන් ෆෝ ද ප්රමෝෂන්... :)
ReplyDeleteසෑහෙන්න කාලෙකින් දැක්කේ
ස්තුතියි ඩොට්..
Deleteසෑහෙන්න කාලෙකින්
මොකද හලෝ මේ හැම එකම ඩබල් ඩබල්
ReplyDeleteස්තුතියි කියනකොට ඩබල් ඩබල් ස්තුතියි එනවා
Deleteසුබ පැතුම්..!
ReplyDeleteස්තුතියි අවංක
Deleteසුබපැතුම් !!
ReplyDeleteසුබපැතුම් !!
ReplyDeleteසුබපැතුම් !!
ReplyDeleteස්තුතියි සෙන්නා
Deleteආ ආයෙත් ඇවිත් ..හොදයි
ReplyDeleteලියනවට වඩා ඔයාලගෙ බ්ලොග් කියවන්න ඕන....අටම් සෑහෙන්න ලියලා නේ...
Deleteමම දැක්කා නෝනා එක්ක නවලෝක හන්දියේ අලුත් සාප්පුවේත් ඉන්නවා ..සුබ පැතුම්