Monday, October 26, 2015

89.හැරවුම් ලක්ෂ්‍යයක සිට

කලු සහ සුදු ....මතකද ඒ දිනපොත...
කලු සහ සුදු ...වන මම කාලයක් තිස්සේ ලියපු ඒ දිනපොතේ තිබුණේ...වසර 18ක් ශාරීරික ආබාධ සහිත රෝගීන් හා වැඩකල කාලයේ ලද අත්දැකීම්...
ඉතින් පසු ගිය දිනක කලු සහ සුදු රෝහලෙන් සමුගත්තා වෙනත් මානයකට පිවිසෙන්න...
ඒ මෙම වෘත්තියේම පුහුණු පාසැලේ ආචාර්‍ය තනතුරක් ලැබුණ නිසා...
ඉතින් මෙවක් පටන් කලු සහ සුදු ....උගත් දෑ සහ අත්දැකීම්..ඉදිරි පරපුරක් වෙත ලබා දෙන්න පියවර තබනවා...

ඉතින් බ්ලොගය තුලිනුත් විවිධ කතා පුවත් මවන්නට හැකි වේවි ඉස්සරහට...

ස්තුතියි ...

මම කලු සහ සුදු..



33 comments:

  1. හොදයි හොදයි. දැං ඔය නංගිගෙන් අහන්න ඕන අවරදු 18 ක අත්දැකීම් වලින් අවුරුදු කීයක දේ අපිත් එක්ක බෙදාගත්තද කියලා. බුකියට වහ වැටුනම බ්ලොග් වලට නරක කල දසාවක් තමා ලබන්නේ... අලුත් වගකීම හොදින් ඉටු කරන්නට හැකි වේවායි පතමි..

    ReplyDelete
    Replies
    1. එහෙමයි අයියෙ...මම බෙදපුවා ඔයාල කොච්චර ඔලුවට ගත්තද කියන එක ඉතින් දන්නෙ ඔයාලම නේ

      Delete
    2. සුබ පැතුමට ස්තුතියි නැවතත්

      Delete
    3. එහෙමයි අයියෙ...මම බෙදපුවා ඔයාල කොච්චර ඔලුවට ගත්තද කියන එක ඉතින් දන්නෙ ඔයාලම නේ

      Delete
  2. ඔය කතාව දැන් කීසරයක් කිව්ව්වද , මට ඕක අහලා එපාවෙලා හැක ..අහුවුනානම් දෙන්නේ හක්ක පනින්න ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. හා හා ඔච්චර සාහසික වෙන්න එපා ඉවාන්. ඔහොම ඉඳගන්න. හයියෙන් හුස්මක් ගන්න...

      Delete
    2. මෙහෙව් නරි (ivan de fox) ලා ගේ කැපිලි කෙටිලි අපහාස උපහාස මත...මම නොසැලී පෙරට යමි

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මේ නරියා (ivan de fox) ගේ අපහාස උපහාස මැද මම නොසැලී ඉඳිමි

      Delete
  3. නව තනතුරට සුභ පැතුම්. අර හූනා වැ‍ටුනට පස්සෙ මොකද වුනේ බ්ලොගට?

    ReplyDelete
    Replies
    1. හූනු සාස්තරේ අනුව නොවැම්බර් මාසෙ මට සුබයි...dude...ඉන්නකෝ...සුබ මොහොත එනකල්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. Replies
    1. ස්තුතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  5. ජය වේවා ලියකෝ මං හැමදාම කියනවනේ... සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ සටහන දැක්කා...අපූරුයි ....
      මාත් ලියන්නම්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. හා ලියමුකො බලන්න එහෙනම්.

    ReplyDelete
  7. මං හිතම්නෙ ඔය අත්දැකීම් සෑහෙන්න බෙදා හදං තියේ නෙහ් නිකං යලට මහට වගේ... කමන් නෑ කමන්නෑ.. ඒම හරි ඉන්නව නෙව.. ඒක සතුටක්..
    අලුත් තනතුරට සුභ පැතුම්
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් මල්ලි...
      බලමු මේ පාරවත් නේ

      Delete
  8. කන්ග්‍රජුලේෂන් ෆෝ ද ප්‍රමෝෂන්... :)
    සෑහෙන්න කාලෙකින් දැක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩොට්..
      සෑහෙන්න කාලෙකින්

      Delete
  9. මොකද හලෝ මේ හැම එකම ඩබල් ඩබල්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියනකොට ඩබල් ඩබල් ස්තුතියි එනවා

      Delete
  10. ආ ආයෙත් ඇවිත් ..හොදයි

    ReplyDelete
    Replies
    1. ලියනවට වඩා ඔයාලගෙ බ්ලොග් කියවන්න ඕන....අටම් සෑහෙන්න ලියලා නේ...
      මම දැක්කා නෝනා එක්ක නවලෝක හන්දියේ අලුත් සාප්පුවේත් ඉන්නවා ..සුබ පැතුම්

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න