Sunday, June 16, 2013

මං බලා උන්නා ..







පාලුවට ගිය ජීවිතේ...
උයන් තෙර...
මං බලා උන්නා ...
හිරු කෙදිත්තක්  වී ..
ඔබ එනතුරා.....
පෙති දෙපෙති ඇහැරී ..
පිපෙන්නට ..
සෙනෙහසින්..


kithcreations.blogspot.com

4 comments:

  1. කොච්චරනම් තනියම ජීවිතේ ගෙවනවාය කියලා හිතා උන්නත් , එහෙම ඉන්න බැරි තැනක් එනවා...

    හරිම සංවේදී කෙටි නිර්මාණයක් අක්කේ...ගොඩක් හිතට දැනුණා...

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්....මගේ හිතට දැනෙන ඒවගේ හැගීම් එකතුවක් තමයි...උඩ තියන ලින්ක් එකේ බ්ලොග් එකේ තියෙන්නේ..ඉඩ ලැබුනොත් බලන්න...

      Delete
  2. Lassanai. goddak danena kawiyak. balaporoththuwak wage deyak...

    ReplyDelete
  3. ඔව්...පුංචිම පුංචි..ලස්සන බලාපොරොත්තුවක්

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න