දුර
ඇදෙන පැතුමක් විලස
නෙතු
රඳන කඳුලක් ලෙසට
නුඹ
රැඳුනේ කිම මගේ හද ගැබේ
ඉටු
නොවුන හීනය විලස
නෙත
වසමි රුව ඇදේ හිත පුරා
ලය
දැනේ රිදුම් ...පෙම් කල නිසා...
යා
නොහැකි වුව නුඹව මග දමා
මේ
හීන පැස තවත් අසුරනු කිමා....
kithcreations.blogspot.com

No comments:
Post a Comment
පුංචි හරි අදහසක් දක්වලා යන්න