මට ගමට යන්න..ගමට යන්න..
කුරුළු පිහාටුවක් එවන්න...
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ..
කුරුළු පිහාටුවක් එවන්න...
මේ සින්දුව අහද්දී..මට ඒක ඇතුලේ ජීවත් වෙනවා වගේ දැනෙන්න ගත්තා..
ගෙදරින් නික්මිලා කොළඹ ආව කාලේ...ගමට ආපහු දුවන් යන්න හිතුන වාර ගනන කොයි තරම්ද...
ආයෙත්..මට අද මේ සින්දුව මතක් වුනා...
මගේ මල්ලි..ගමට යනවා...
මට යන්න බැහැ නේ...මගේ කුටුම්භය මෙහේ නිසා..
ඒත්...මටත් ආසයි ගමට යන්න..මගේ ..අපේ පුංචි කාලේ..ගෙවුන..මහා ගෙදරට යන්න..
මට ගමට එන්න..ගමට එන්න..
කුරුළු පිහාටුවක් එවන්න....
ගමට යන්න කවුද අනේ ආස නැත්තේ...ඒත්..........දුක තමා..
ReplyDeleteඒක ඇත්ත ..අපි නගරේ හිර වෙලා.නේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය සින්දුව අහද්දී මටත් මැවෙනවා ඒ චිත්ත රූප. තමන්ගේ ගම කියන්නේ ඉතින් පුංචි කාලේ... නිදහස් කාලේ... මතකයන් සටහන් කල පොතක් වගේ.
ReplyDeleteඔව් චන්දන...
Deleteඔයාගේ කතාවල තියන ගම නිකම් මට අපේ ගම් පළාත වහේ දැනෙනවා..
ඒ තරම්ම ස්වභාව සෞන්දර්යය සමානයි....
හරියට පොතක් වාගෙමයි..ඒ මතකයන් ආවර්ජනය කරද්දී...
ගමට යන්න වගේම ලංකාවට එන්න බලාගෙන ඉන්න අපේ හිතුත් මේ වගේම තමයි..
ReplyDeleteමම හිතන්නේ...එතකොට මීට වඩා දැනෙනවා වැඩි ඇති
Delete