tag:blogger.com,1999:blog-40597203332751532.post601617715478740466..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: මගේ ලොවේ සඳ...Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-40597203332751532.post-68701083276905957102013-05-25T17:16:06.882+05:302013-05-25T17:16:06.882+05:30ඇත්තටම චන්දන මාත් හිතුවා..ඔයා නැත්තේ මොකද කියලා.....ඇත්තටම චන්දන මාත් හිතුවා..ඔයා නැත්තේ මොකද කියලා...<br />මටත් නිතර බ්ලොග් බලන්න එන්න ලැබුනේ නැහැ පසු ගිය දින වල..ලියන්න නම් වුනේම නැහැ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-90294842200177959252013-05-22T00:35:22.396+05:302013-05-22T00:35:22.396+05:30අම්මා....... හ්ම්ම්.. ජීවිතේ සමීපම කෙනා.
(මේ පැත...අම්මා....... හ්ම්ම්.. ජීවිතේ සමීපම කෙනා. <br /><br />(මේ පැත්තේ එන්න බැරිව තිබුන පහුගිය දවස් වල)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-5707430637836567002013-05-19T08:26:39.201+05:302013-05-19T08:26:39.201+05:30අපේ අම්ම අපෙන් සදහටම සමු අරන් ගිහින්..අදට අවුරුදු ...අපේ අම්ම අපෙන් සදහටම සමු අරන් ගිහින්..අදට අවුරුදු 9යි සහන්..මේ පෝස්ටුව ලිව්වේ එයාට....එයාට ආදරෙයි කියාගන්න බැරි වුනා...ඒක අහන්න කලින් හදිසියේම අම්මා නැති වුනා...ගොඩක් අඩු වයසේදී...<br />දැන් ඔයාට තේරුනාද...මේ ආදරේ මොකක් ගැනද කියලා..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-18505784734090673602013-05-19T08:24:35.922+05:302013-05-19T08:24:35.922+05:30ඔයාලා සේරම එකතු වෙලා...ඒ කාලේ කරපුව මතකයි මට හැමද...ඔයාලා සේරම එකතු වෙලා...ඒ කාලේ කරපුව මතකයි මට හැමදාමත්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-38104655131224055732013-05-19T08:23:57.164+05:302013-05-19T08:23:57.164+05:30අම්ම කෙනෙක් ගේ ආදරේ ..ගනු දෙනුවක් ම නෙවෙය් නේද නලි...අම්ම කෙනෙක් ගේ ආදරේ ..ගනු දෙනුවක් ම නෙවෙය් නේද නලින් ...ශ්ශ්ශ්..මකුළුවන් ගේ කතාව නම්..ප්රසිද්දියේ කියන්න බෑ..මොකෝ කරන්නේ..බයයි නේන්නම්..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-53490368154090790102013-05-18T21:08:18.009+05:302013-05-18T21:08:18.009+05:30meke yati pela nam mata therune naha kalu sudu...d...meke yati pela nam mata therune naha kalu sudu...dingak pahadili karanna balanna mata...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-55591963966601840502013-05-18T21:05:56.218+05:302013-05-18T21:05:56.218+05:30අම්මට ඒ මකුළුවා හොයලා දුන්නේ මම.මටත් අම්මට ආදරෙයි ...අම්මට ඒ මකුළුවා හොයලා දුන්නේ මම.මටත් අම්මට ආදරෙයි කියලා කියාගන්න බැරි උනා ....හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-630540413441364632013-05-18T21:00:12.384+05:302013-05-18T21:00:12.384+05:30ආදරේ ගැන නං කියන්න තියෙන්නේ ගනු දෙනුවක් විතරයි කිය...ආදරේ ගැන නං කියන්න තියෙන්නේ ගනු දෙනුවක් විතරයි කියලයි.. මේ ඔයත් මකුලුවන්ට බය කෙනෙක් නේද? අපේ ගෙදරත් ඉන්නවා එහෙම තුන්දෙනෙක්ම..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com