tag:blogger.com,1999:blog-40597203332751532.post5401785797523334082..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: මා විඳි නවක වදය...Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-40597203332751532.post-44941098660887434812013-07-21T08:02:36.157+05:302013-07-21T08:02:36.157+05:30ඔයාගේ කතාවෙත්..සමහර සත්‍යතා තියනවා..නිර්මලා...
මේ ...ඔයාගේ කතාවෙත්..සමහර සත්‍යතා තියනවා..නිර්මලා...
මේ හැමදේම අපි බලන..දකින කෝණය අනුව නේ වෙනස් වෙන්නේ..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-22819233767166772482013-07-21T08:00:58.912+05:302013-07-21T08:00:58.912+05:30ස්තුතියි මල්ලි...ස්තුතියි මල්ලි...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-42620957933695013992013-07-21T00:04:38.269+05:302013-07-21T00:04:38.269+05:30නවක වදය ගැන අපේ ඈයෝ දෙවරක් නොසිතා බැන්නත්, එහි වැද...නවක වදය ගැන අපේ ඈයෝ දෙවරක් නොසිතා බැන්නත්, එහි වැදගත්කමක් මා දකිනවා. ශිෂ්‍ය සංගම්වලට බැන්නත් එහිද සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. මට හැඟෙන පරිදි එමඟින් අපි බොහෝ දෑ වි. වි. අධ්‍යපනයට වඩා ලබනවා. කවුරුවත් සංවාදයට එන්න එපා. මේ ඊට වේලාව නොවේ. හිරුගේ යොමුවක් ලැබුණා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-18609316534056729002013-07-12T18:30:11.786+05:302013-07-12T18:30:11.786+05:30ඒ මතකයන් හරිම සුන්දරයි නේද...?ඒ මතකයන් හරිම සුන්දරයි නේද...?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-50197359218983155772013-07-12T13:06:10.377+05:302013-07-12T13:06:10.377+05:30මට දුන්න එකක් අර වගේම කැම්පස් එකේදි.. මලක් අරන් ගි...මට දුන්න එකක් අර වගේම කැම්පස් එකේදි.. මලක් අරන් ගිහින් එතැනට ටිකක් ඈතින් හිටි කථිකාචාර්යවරියකට "මං ඔයට ආදරෙයි " කියන්න.. ඔය දන්නවද ? මං ඒක නාට්‍යානුසාරයෙන් අඩ දැණිව නියම ආකාරයට කලා.. අනේ අර නෝනා මගේ මල දෝතින්ම අරං "තෑන්ක් යු" කියපි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-52036905387984663192013-04-25T23:55:53.597+05:302013-04-25T23:55:53.597+05:30ඔය වගේ විහිලු තහළු නම් ඉතින් පස්සේ මතක් කරලා හිනා ...ඔය වගේ විහිලු තහළු නම් ඉතින් පස්සේ මතක් කරලා හිනා වෙන්න හරි පුළුවන් ඒවා නේ. ඒත් නවක වදය නිසා එකම තලයටක එනවා කියන එක තියන්නේ ටික කාලයයි මට හිතෙන්නේ. කැම්පස් වලින් එලියට ඇවිත් ටික කාලයක් යද්දී ආයේ පරණ රාමුවේම ඉන්න අය මං ඕනේ තරම් දැකල තියනවා.. එහෙම නැති අයත් ඇති. සමහර විට කලින් හිටිය විදිහ හොඳයි කියල හිතෙනවා.. :)

(කමෙන්ට් එකක් ස්පෑම් වුනාම, ඒක තියනවා ඩෑෂ් බෝඩ් එකේ කමෙන්ට් යටතේ තියන ස්පෑම් කියන ෆෝල්ඩර් එකේ. එතනට ගිහින් අදාළ කමෙන්ට් එක මුලින් තියන පුංචි කොටුවට මාක් එකක් දාල Not spam දුන්නා නම් කමෙන්ට් එක එලියට එනවා.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-12524035809348273032013-04-20T16:46:05.066+05:302013-04-20T16:46:05.066+05:30අර මොකද අප්පේ ඒ...අර මොකද අප්පේ ඒ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-44053104895750465862013-04-20T16:45:42.065+05:302013-04-20T16:45:42.065+05:30සමහර වෙලාවට එහෙම හිතෙනවා තමයි...සමහර වෙලාවට එහෙම හිතෙනවා තමයි...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-10009988632158731582013-04-19T19:57:28.298+05:302013-04-19T19:57:28.298+05:30මං කැම්පස් ගිය පලවෙනි දවසේ ජෙෂ්ට උත්තමයෝ මාව එලියට...මං කැම්පස් ගිය පලවෙනි දවසේ ජෙෂ්ට උත්තමයෝ මාව එලියට දැම්මේ කටුබැද්දේ හන්දියට යනකල් ආපහු හැරිලාබලන්න එපා කියලයි හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-16964054797884668372013-04-19T11:57:12.666+05:302013-04-19T11:57:12.666+05:30මට තියන ප්‍රශ්ණෙ ඔය රැග් එකට මුහුණ දුන්න හැමෝම ඔය ...මට තියන ප්‍රශ්ණෙ ඔය රැග් එකට මුහුණ දුන්න හැමෝම ඔය විදිහට ඕක තේරුම් ගන්න ඇතිද කියන එකයි. අමානුශික නැතුව, නිශ්චිත සාධනීය අරමුණකින් කරන නවක වදය හැමෝටම යහපත ගෙනදේවි. ඒත් දැන් විශ්ව විද්‍යාල වලින් අහන්න දකින්න ලැබෙන ඒවා බලපුවම හිතෙන්නෙ ජේශ්ඨ උත්තමයො උන්ගෙ ලොකු කම පෙන්නන්න විතරක්ම මේක අවියක් කරගෙන කියලයි.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-59324794325473100992013-04-18T18:28:18.753+05:302013-04-18T18:28:18.753+05:30ආපහු කොමෙන්ට් කරන්න චන්දන...ආපහු කොමෙන්ට් කරන්න චන්දන...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-42139208232166197272013-04-18T18:27:43.942+05:302013-04-18T18:27:43.942+05:30අන්න ඒක නේ...ප්‍රශ්නෙත්..අන්න ඒක නේ...ප්‍රශ්නෙත්..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-74224666018681310682013-04-18T18:25:36.613+05:302013-04-18T18:25:36.613+05:30ඒ අතින් බැලුවොත් නම් ඒක හරි තමයි..මම සෞඛ්‍ය ක්ෂේත්...ඒ අතින් බැලුවොත් නම් ඒක හරි තමයි..මම සෞඛ්‍ය ක්ෂේත්රයේ වුනාට ඔක්කොම ඒ ඇහින් නම් බලන්නේ නෑ..හොඳේ..
මට වෙලාවකට හිතෙන දේ තමයි..රැග් එකෙන් කොයි තරම් මිනිස්සු සමාන තලයකට ගන්න බැලුවත්..ඔලු වල පිරිලා තියන පුහු මාන්නය..(සමහරුන් ගේ)කැම්පස් එකෙන් එලියට ගියපු ගමන් ආපහු වැඩෙන්නේ..මේ තාවකාලික යටපත් වීමක් විතරක් නිසා දෝ ..කියලා..
මම මේ ලිව්වේ සමහරු ගැන..සමහරු කියන්නේ බහුතරය නෙවෙයි...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-17039641363573060452013-04-18T14:12:29.350+05:302013-04-18T14:12:29.350+05:30විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නව කියන කතාව හරි...විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නව කියන කතාව හරි මම දකින විදිහටනම්. මේ කියන දේ සෞඛ්‍ය ආරක්ෂිත පැත්ත බැලුවම වැරදි වෙනද පුළුවන් නමුත් ඔය කියන ඩේ එකෙන් වෙලා තියෙනව.
කැම්පස් කොල්ලෝ ටික කොහේ හරි ගියොත් එකෙක්ට දත්මදින බුරුසුවක් ගෙන්ද බැරි උනොත් එක දැන් මහා ලොකු අව්ලක් නෙමේ, ඕන එකෙක් තමන්ගේ බුරුසුව දෙනවා ආ මේකෙන් මැදහන් කියල.
ඔය වගේ ගොඩක් ඒවා තව තියනවා ඉතිං.Anonymoushttps://www.blogger.com/profile/00145384988994512782noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-41043345733383735772013-04-18T11:02:24.524+05:302013-04-18T11:02:24.524+05:30මං කලින් දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා.මං කලින් දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-84220824846649008672013-04-18T02:25:59.668+05:302013-04-18T02:25:59.668+05:30දරුණු සිද්දි නැතුව සාමාන්‍ය විදිහට වෙන දේවල් නම් ක...දරුණු සිද්දි නැතුව සාමාන්‍ය විදිහට වෙන දේවල් නම් කමක් නෑ කියන්න පුළුවන්.. ඒත් හුඟක් වෙලාවට නොවෙන්නේ ඒකනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-16278560515531824462013-04-17T22:18:48.254+05:302013-04-17T22:18:48.254+05:30ඔය වගේ දේවල් නම් ඉතින් පස්සේ මතක් කර කර හිනා වෙන්න...ඔය වගේ දේවල් නම් ඉතින් පස්සේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් ඒවා නේ. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-34580745603188530002013-04-17T21:24:31.635+05:302013-04-17T21:24:31.635+05:30අනේ මන්ද sAm....සමාජ තලවල ඉන්න උන් එකම තලයකට ඒම මේ...අනේ මන්ද sAm....සමාජ තලවල ඉන්න උන් එකම තලයකට ඒම මේ හරහා වෙයිද කියන ඒක නම් මට සැකයි...මිනිස්සුන්ගේ උරුම ගති නම්...වෙනස් වෙන්නේ නැහැ..මේ වගේ දේවල් හරහා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-31496717556313747822013-04-17T21:23:08.340+05:302013-04-17T21:23:08.340+05:30ඔව් ඒක ඇත්ත ..ඒ දවස් වල නම් ..උදේ වෙද්දී බයයි..අද ...ඔව් ඒක ඇත්ත ..ඒ දවස් වල නම් ..උදේ වෙද්දී බයයි..අද මොන කෙහෙල්මලක් වෙයිද කියලා...දැන් නම්..මතක් වෙද්දීත් හරි ජොලි ....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-48104896794924740042013-04-17T19:50:45.831+05:302013-04-17T19:50:45.831+05:30කැම්පස් නොගියත් මම කියන්නේ රැග නම් තියෙන්නෝනි. විව...කැම්පස් නොගියත් මම කියන්නේ රැග නම් තියෙන්නෝනි. විවිධ සමාජ තල වල උන් එකම තලයකට ගන්නට. ඒ අතර සිදුවෙන දරුණු සිද්ධි නම් හරිම කනගාටුදායකයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-81596084985459947952013-04-17T19:12:48.990+05:302013-04-17T19:12:48.990+05:30ඇත්තටම රැග් කන කාලේ අල වෙනවට බයේ සිනන්න්ට බැන බැන ...ඇත්තටම රැග් කන කාලේ අල වෙනවට බයේ සිනන්න්ට බැන බැන ඒවා කලාට ශෝෂල් උනාට පස්සේ ඒවා මතක් වෙනකොට පට්ටම ආතල්, ඕනෑම වෙලාවක කොල්ලෝ සෙට් උනහම කතාකරන්නේ ඒවා ගැනම තමයි.
අද දවල් මමත් ලිව්වා පොස්ට් එකක් රැග් එක ගැන එකත් කියවල බලන්ඩකෝ
http://ukussablog.blogspot.com/2013/04/university-rag.htmlAnonymoushttps://www.blogger.com/profile/00145384988994512782noreply@blogger.com