tag:blogger.com,1999:blog-40597203332751532.post5224257986766249250..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: 61. ..සිඳුන තටු ...Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-40597203332751532.post-64220128051429381092013-10-02T07:05:20.296+05:302013-10-02T07:05:20.296+05:30මම නම් ජාති ජාති වත් කාටවත් අපරාදයක් හිංසාවක් වෙනව...මම නම් ජාති ජාති වත් කාටවත් අපරාදයක් හිංසාවක් වෙනවට අකමැති මනුස්සයෙක්..

අනේ dot ඒ හින්දා ඔයාට මංගල්ල කතා කරලා ගැහැණු දරුවන් ව අමාරුවේ දාන්න මට නම් බැරියෝ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-53514505550595242022013-10-01T16:38:38.404+05:302013-10-01T16:38:38.404+05:30කෙහෙල්මල් ලව් :(
මගේ ෆෝන් එකට රීලෝඩ් දාන, අහිංසක, ...කෙහෙල්මල් ලව් :(
මගේ ෆෝන් එකට රීලෝඩ් දාන, අහිංසක, දෙන දෙයක් කාල කටවහන් ඉන්න , හැම මාඅසෙම ඉන්ටර්නෙට් බිල ගෙවන්න පුළුවන් වත්කම් සහිත දැරිවියක් ඉන්නව නම් මා අමතන්න.... :)

නැත්නම් රෙහානි , කළු සහ සුදු අඳුරන තැනකින් කපුකමක් කතා කරන්නකෝ... ලැබෙන දෑවැද්දෙන් දහයෙන් පංගුවක් කපු ගාස්තු විදියට ගෙවන්නම් :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-62588137742972411582013-09-29T18:07:47.988+05:302013-09-29T18:07:47.988+05:30අනේ මන්දා රෙහානි....dot නම් love ඇලජික් ම වෙලා වගේ...අනේ මන්දා රෙහානි....dot නම් love ඇලජික් ම වෙලා වගේ නේද..?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-10770799631681213482013-09-28T19:51:37.663+05:302013-09-28T19:51:37.663+05:30@යසිත් :ඇයි එච්චරටම බර කරත්තයක් වෙලාද
@ සුදු :: ...@යසිත් :ඇයි එච්චරටම බර කරත්තයක් වෙලාද

@ සුදු :: ඇත්තටම ලස්සන පද පෙළක්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-14044345937867601732013-09-28T16:53:22.590+05:302013-09-28T16:53:22.590+05:30මෙන්න මේකා මට බනිනවෝ....මොකද කියන්නේ කවි සිංදු ලිය...මෙන්න මේකා මට බනිනවෝ....මොකද කියන්නේ කවි සිංදු ලියන එක නවත්තන්නද...?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-24402502533172925812013-09-28T16:52:36.147+05:302013-09-28T16:52:36.147+05:30රහ කෙසේ වෙතත් ගුණවත් නැතැයි.....ඉඳහිට නේ මෙහෙම එකක...රහ කෙසේ වෙතත් ගුණවත් නැතැයි.....ඉඳහිට නේ මෙහෙම එකක් ලියන්නේ....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-42610812205708708242013-09-28T06:51:27.119+05:302013-09-28T06:51:27.119+05:30මල ඉලව් ලව්.. ඊට වඩා හොඳයි පෙන්ටියම් 1 මැෂිමකින් බ...මල ඉලව් ලව්.. ඊට වඩා හොඳයි පෙන්ටියම් 1 මැෂිමකින් බ්ලොග් ලියනවාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-85592145504997607612013-09-27T21:43:00.325+05:302013-09-27T21:43:00.325+05:30ලව් ගීත මට දිරෙව්වේ නැති උනාට, බහුතරය අහන්නේ ඕවනේ....ලව් ගීත මට දිරෙව්වේ නැති උනාට, බහුතරය අහන්නේ ඕවනේ.. ඇත්තටම බොහෝම රහයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-41202816631283801672013-09-27T21:00:15.869+05:302013-09-27T21:00:15.869+05:30කළුවර ලීයෙන් හදපු කවිච්චි මිල අධිකයි.
ඒ ගැනයි කිව්...කළුවර ලීයෙන් හදපු කවිච්චි මිල අධිකයි.
ඒ ගැනයි කිව්වෙ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-50113014814504371792013-09-27T18:44:59.080+05:302013-09-27T18:44:59.080+05:30Aru..මේකේ කවි ගී කිව්වේ කිරිල්ලි නේ..කුරුල්ලා ඉරිස...Aru..මේකේ කවි ගී කිව්වේ කිරිල්ලි නේ..කුරුල්ලා ඉරිසියයි...වෙන අය අහනවට...ඉතින් මේ කිරිල්ලි වෙන අයට ගී කිව්වේ නැහැ ලු...
ඔන්න ඕකලු වුනයි කියන්නෙත්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-67012757458506445522013-09-27T18:43:34.968+05:302013-09-27T18:43:34.968+05:30කවියක් ද ගීතයක් ද කියලම හිතුවේ නැහැ ධාරා නංගි..ලිව...කවියක් ද ගීතයක් ද කියලම හිතුවේ නැහැ ධාරා නංගි..ලිව්වා ඔන්න ඔහේ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-66954124663459489082013-09-27T18:42:53.835+05:302013-09-27T18:42:53.835+05:30එහෙමලු වුනයි කියන්නෙත්...එහෙමලු වුනයි කියන්නෙත්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-82983473957793419052013-09-27T18:42:24.082+05:302013-09-27T18:42:24.082+05:30කවි හිතට සීමා මායිම් නැහැ නේ kenji....වෙලාව තමයි න...කවි හිතට සීමා මායිම් නැහැ නේ kenji....වෙලාව තමයි නැත්තේ..ලියාගන්න...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-79150212990012991152013-09-27T18:41:39.115+05:302013-09-27T18:41:39.115+05:30කියමුකෝ එහෙනම්...කියමුකෝ එහෙනම්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-55309165712392318112013-09-27T18:41:21.334+05:302013-09-27T18:41:21.334+05:30කවිච්චි..?
තියන නම් මදිවට හදන්නකෝ තව එකක්..
Kenji...කවිච්චි..?
තියන නම් මදිවට හදන්නකෝ තව එකක්..

Kenji...ඒ මොකක්ද කළුවර කවිච්චි..කතාව ?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-42859691040981470022013-09-27T17:22:48.073+05:302013-09-27T17:22:48.073+05:30///ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරි...///ගෙවූ කාලය අනේ සොඳුරුය
ගැයූ ගී කවි හැඟුම් මිහිරිය
තවත් සවණක එ ගී රඳනට
නොදුන්නෙමි කිසි දිනෙක ඉඩකඩ..////

බ්ලැක්&වයිට්........ඇයි අනාගත ගායකයෙකුට මග ඇහුරුවේ.....ගායකයෙකුත් වෙලා ඒ මදිවට නළුවෙකුත් වෙයි කියලා බයටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-15155804387657170962013-09-27T14:29:02.569+05:302013-09-27T14:29:02.569+05:30මමත් කියවන කොට ම හිතුවේ කවියකට වඩා ගීතයකට ගැළපෙනවා...මමත් කියවන කොට ම හිතුවේ කවියකට වඩා ගීතයකට ගැළපෙනවා කියල යි. ලස්සණ අදහසක්. ලස්සණ පද පෙළක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-72063668870547809382013-09-27T06:36:43.212+05:302013-09-27T06:36:43.212+05:30ගැයූ ඒ ගී දෙතොල් පුපුරා
ගලා යන තුරු රුධිර දහරා
ව...ගැයූ ඒ ගී දෙතොල් පුපුරා
ගලා යන තුරු රුධිර දහරා
වෙනත් සවණක රැඳෙන්නට පෙර
සවන්පත් වේට ගතිමි උදුරා
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-70525014807675201252013-09-27T03:25:12.527+05:302013-09-27T03:25:12.527+05:30හොද නිර්මාණයක්.
වැඩ රාජකාරි අස්සෙ මෙවැනි සිතිවිලි ...හොද නිර්මාණයක්.
වැඩ රාජකාරි අස්සෙ මෙවැනි සිතිවිලි පහල වීමත් හරි අගෙයි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-44306076672393983012013-09-27T03:22:56.633+05:302013-09-27T03:22:56.633+05:30කවිච්චි හරි ගණන් ලංකාවෙ.
කළුවර කවිච්චි තමයි මම හිත...කවිච්චි හරි ගණන් ලංකාවෙ.
කළුවර කවිච්චි තමයි මම හිතන්නෙ මිල අධිකම.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-58721714898314264932013-09-27T03:06:36.149+05:302013-09-27T03:06:36.149+05:30ඇත්තටම මේක සිංදුවකට නියමෙට ගැලපෙනවා..ඇත්තටම මේක සිංදුවකට නියමෙට ගැලපෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-87825676794593002862013-09-26T19:56:02.432+05:302013-09-26T19:56:02.432+05:30යකෝ අපේ කලු සුදු නෝනත් මාර කවිච්චියක්නේ.
(කවිච්චි...යකෝ අපේ කලු සුදු නෝනත් මාර කවිච්චියක්නේ.

(කවිච්චිය මේ අර්ථයෙන් භාවිතාකල මුල්ම අවස්ථාව ලෙස මේ කමෙන්ටුව ඉතිහාස පොතට එක්වූ වගයි.)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-202311476828007122013-09-26T19:15:35.514+05:302013-09-26T19:15:35.514+05:30ඔයාට ස්තුතියි මල්ලි..කාලෙකින් නේද මේ පැත්තට ආවේ.ඔයාට ස්තුතියි මල්ලි..කාලෙකින් නේද මේ පැත්තට ආවේ.Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-31501276354979411692013-09-26T18:23:44.894+05:302013-09-26T18:23:44.894+05:30දීපිකා ප්රියධර්ශනීගේ හඬට ගැළපෙන පද ටිකක් අක්කේ......දීපිකා ප්රියධර්ශනීගේ හඬට ගැළපෙන පද ටිකක් අක්කේ... ලස්සන තනුවක් එක්ක එළියට ආවොත් ජනප්රිය වේවි..

ඔයාගේ බොහෝ පද පේළි ගැළපෙන්නේ ගීත වලට.. දිගටම ලියන්න අක්කේ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com