tag:blogger.com,1999:blog-40597203332751532.post3478262990153067565..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: 55.දිනපොතින් පිටුවක්..Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-40597203332751532.post-64444860919930843042013-08-20T21:28:56.324+05:302013-08-20T21:28:56.324+05:30අපේ ගෙදර නම් එහෙම කඩන්න මල් නැහැ පුතේ..මට ඉන්නේ කො...අපේ ගෙදර නම් එහෙම කඩන්න මල් නැහැ පුතේ..මට ඉන්නේ කොල්ලොම දෙන්නෙක්..දුවලා නැත...

ග්ර්ර්..මට ඇන්ටි කිව්වා එහෙනම් ආ...?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-82031921642428524322013-08-20T21:19:05.923+05:302013-08-20T21:19:05.923+05:30අපි නම් ඇන්ටිල අංකල්ල වවපු මල් ගස්වල මල් කඩන්න තමය...අපි නම් ඇන්ටිල අංකල්ල වවපු මල් ගස්වල මල් කඩන්න තමයි ආස ;)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-50305898380056521982013-08-20T09:33:57.489+05:302013-08-20T09:33:57.489+05:30මලක් දැක්කාම හිතටත් පොඩි සන්තෝසයක් එනවා නේ සෙන්නා....මලක් දැක්කාම හිතටත් පොඩි සන්තෝසයක් එනවා නේ සෙන්නා...
ඔයා දන්නේ නෑ..මේ මීගමුවට කිට්ටුව දැන් මල් පැළ තවාන් තියන තරම්..නෝනලා..සැප කාර් වලින් ඇවිත්..මල් පැළ ගෙනි යන තරම්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-18710858416318163322013-08-20T09:32:22.209+05:302013-08-20T09:32:22.209+05:30අයිඅයියෝ..නෑ..නෑ..ඒ අලංකෘත කිරීම සඳහා මා විසින් යො...අයිඅයියෝ..නෑ..නෑ..ඒ අලංකෘත කිරීම සඳහා මා විසින් යොදන ලද්දාවූ කැටයමකි...

ඔයාලා හැර මේ ලියන ඒවාට +++++ දෙන්න වෙන අය නෑ..සරත් අයියා..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-74527415505674807612013-08-20T09:30:52.492+05:302013-08-20T09:30:52.492+05:30මං තුමී බිස්නස් මයින්ඩ් එකක් ඇත්තියෙක් නොවන බව මහත...මං තුමී බිස්නස් මයින්ඩ් එකක් ඇත්තියෙක් නොවන බව මහත්තයා දනී..ඔලුව රිලැක්ස් කාලෙට මම ඔහොම වැඩ කරන බව සියල්ලෝම දනිති..

වතුර දැමිල්ල තමයි චන්දන මටත් තියන ප්‍රශ්නේ..මේ දවස් වල ගිනි අවුවට ගස් මැරෙනවා...අර අන්දරේ පොල් පැළ හිටෙව්වා වගේ..තමයි පැළ ටික බේර ගන්න වෙන්නේ..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-30865309779932668972013-08-20T06:04:40.370+05:302013-08-20T06:04:40.370+05:30මට අනුවනම් මල් වවන එක කාලෙ කන වැඩක්...
සතාට උනත්...මට අනුවනම් මල් වවන එක කාලෙ කන වැඩක්...

සතාට උනත් තේරෙනවා ශිෂ්‍යත්වෙ කියන්නෙ මොන තරම් බොරුවක්ද කියලා.. ඒකයි ඒ..

දැන් ලංකාවෙ පේපර් පිට වෙන එක, විභාග වැරදි කරණ එක විලාසිතාවක් වෙලා.. කිසිම දෙයක් හරියට කර ගන්න බැරි ඇයි කියලා හිතෙනවා.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-57020053737781025442013-08-19T10:23:40.238+05:302013-08-19T10:23:40.238+05:30Sorry. 'නම්' දෙකක්. ජොනතන් සහ ජොසෆින්. :D...Sorry. 'නම්' දෙකක්. ජොනතන් සහ ජොසෆින්. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-26935860532906582552013-08-19T08:57:12.412+05:302013-08-19T08:57:12.412+05:30තමුන් ලියපු එක්ට යටින් තමුන්ම ++++++++ දාගන්න ඔට්...තමුන් ලියපු එක්ට යටින් තමුන්ම ++++++++ දාගන්න ඔට්ටු නෑ. හරිද සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-62165715854370268742013-08-18T20:39:22.231+05:302013-08-18T20:39:22.231+05:30මල් වැවීමට මං මහත්තයත් ආසයි. ඒත් වතුර දාන්න ගියාම ...මල් වැවීමට මං මහත්තයත් ආසයි. ඒත් වතුර දාන්න ගියාම තමයි අවුල. මේ දවස් වල ගිනි රස්නෙයි..
මහත්තය හිතුවද දන්නෙ නෑ මල් වවල බිස්නස් එකක් වත් පටන් ගන්න හදනව කියල. :D

Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-8033368575198622082013-08-18T19:12:21.182+05:302013-08-18T19:12:21.182+05:30නම් දෙකක් ද හෙන්රිය?නම් දෙකක් ද හෙන්රිය?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-13049794457484569112013-08-18T14:14:50.456+05:302013-08-18T14:14:50.456+05:30අපේ ගෙදරත් මාළු ටැංකි නම් කීපයක්ම තියනවා..අයියෝ අස...අපේ ගෙදරත් මාළු ටැංකි නම් කීපයක්ම තියනවා..අයියෝ අස් කරන්න අය තමයි නැත්තේ..එක මම කරන්න ඕන..ඒක තමයි එපාම වෙන්නේ..

මාළුන්ට දෙකක් දාලා තියනවා කිව්වේ Dude...මොනවද..? නම් ද..?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-75349622903929382812013-08-18T14:13:07.174+05:302013-08-18T14:13:07.174+05:30api wada karanne leddu ekka ne...mese weda naha..e...api wada karanne leddu ekka ne...mese weda naha..e wunaata gedara mese udata hari ekak ganna balanna ona..thank u boralu...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-74539730517375276552013-08-18T10:09:39.311+05:302013-08-18T10:09:39.311+05:30ඕනෙ මගුලක් කියලා අපිත් මාලු ටැංකියක් හැදුවා ගිය සත...ඕනෙ මගුලක් කියලා අපිත් මාලු ටැංකියක් හැදුවා ගිය සතියේ. තාම ගෝල්ඩ්ෆිෂ්ලා දෙන්නෙක් විතරයි ඉන්නේ. උන් දෙන්නට මන් දෙකකුත් දාලා තියෙන්නේDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-81319845095446028712013-08-18T00:43:13.244+05:302013-08-18T00:43:13.244+05:30m.youtube.com/watch?v=fWSgm5aMsbU&desktop_uri=...m.youtube.com/watch?v=fWSgm5aMsbU&desktop_uri=%2Fwatch%3Fv%3DfWSgm5aMsbU

onna balanna oka ona kenekuta maru oyalata nam godak hodai wada karan table eka udin thiya gannaAnonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-24617327019792967692013-08-17T21:40:02.564+05:302013-08-17T21:40:02.564+05:30අවංකවමයි අහන්නේ..ඒ ගේම් එක මම දන්නේ නැහැ නේ...හැබැ...අවංකවමයි අහන්නේ..ඒ ගේම් එක මම දන්නේ නැහැ නේ...හැබැයි addict වෙන එකක් නම් එපෝAnonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-26326957513179084842013-08-17T21:38:00.301+05:302013-08-17T21:38:00.301+05:30Aru..ඔයා මට එව්ව කොමෙන්ටුවට ස්තුතියි...මමත් තව කීප...Aru..ඔයා මට එව්ව කොමෙන්ටුවට ස්තුතියි...මමත් තව කීපයක දැක්කා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-75506129951805632072013-08-17T21:35:53.007+05:302013-08-17T21:35:53.007+05:30අනේ මන්ද...දන්නා තරමින් කරන වැඩක් නම් නැහැ..ලියන්න...අනේ මන්ද...දන්නා තරමින් කරන වැඩක් නම් නැහැ..ලියන්නෙත් නැහැ..ඔය කොල්ලා හරිම කම්මැලියා KenjiAnonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-61012216339233105832013-08-17T21:34:44.815+05:302013-08-17T21:34:44.815+05:30ball balance අපි වගේ වයසක උන්දලාටත් කරන්න පුලුවන්ද...ball balance අපි වගේ වයසක උන්දලාටත් කරන්න පුලුවන්ද බොරලුගොඩ මහත්තයෝ..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-71119199221965293682013-08-17T20:00:15.850+05:302013-08-17T20:00:15.850+05:30appe apita dairy ekak liyanna be ne. gadara ayata ...appe apita dairy ekak liyanna be ne. gadara ayata oka ahuunoth nondi dala maranawa. ita hapan yaluwonta ahu unoth un dannawa mathath wadiya room eka thiyana ewa

maind eka relax wenna malu tank eka maru.hithata parshnayak awahama wisada ganna NEWTON CARDLE (ball balance) eka maru ekak aragena balanna .Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-10792194103096429052013-08-17T19:23:26.346+05:302013-08-17T19:23:26.346+05:30@B & w ,
වතුර ගහනව මිසක්ක.
මලයන්ඩිය ට ...@B & w ,
වතුර ගහනව මිසක්ක.
මලයන්ඩිය ට බර වැඩද මේ දවස්වල?
රැල්ල දැක්කෙ නැහැ ටික දවසකින්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-91783080543643231472013-08-17T15:38:00.087+05:302013-08-17T15:38:00.087+05:30@ කෙන්ජි...
සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කෙන්...@ කෙන්ජි...

සමහර මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි කෙන්ජි...මුල මතකයි..කලගුනත් මතකයි..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-65410561349801106572013-08-17T15:36:59.834+05:302013-08-17T15:36:59.834+05:30කියවන්න දිගටම..මාත් ලියනවා...මේක අපි ඔක්කොගෙම දිනප...කියවන්න දිගටම..මාත් ලියනවා...මේක අපි ඔක්කොගෙම දිනපොත..

ඉවාන්..මේ පෝස්ටු කොමෙන්ටු ගොඩේ අද අලුත් එක්කෙනක් කොමෙන්ටුවක් දාලා..chami foyu කියලා..ඇනෝ කෙනෙක් වෙන්න ඇති...මට ටිකක් තර්ජනය කරලා..මම එක ඩිලීට් කළා..භාෂාව කැත නිසා...

එතකොට නම් ලිවිල්ල එපා වෙනවා මල්ලි..
Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-43097145055719024422013-08-17T15:34:37.689+05:302013-08-17T15:34:37.689+05:30මලයා ඉන්නේ මාතර නේ..මීගමුවේ ඉන්න මගේ කොල්ලට මාතර ප...මලයා ඉන්නේ මාතර නේ..මීගමුවේ ඉන්න මගේ කොල්ලට මාතර පන්ති හොයලා වැඩක් නැහැ නේ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-41275654386686072962013-08-17T15:33:35.864+05:302013-08-17T15:33:35.864+05:30ඔව්..aru....ඒ බැඳීම නම් කියලා වැඩක් නැහැ...ජීවිතේට...ඔව්..aru....ඒ බැඳීම නම් කියලා වැඩක් නැහැ...ජීවිතේටම වටිනවා..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-57059124655592202522013-08-17T15:32:58.283+05:302013-08-17T15:32:58.283+05:30ඉන්නකෝ මල් වවලා...ෆොටෝ දාන්න...එතකොට ආස හිතෙයි..ඉන්නකෝ මල් වවලා...ෆොටෝ දාන්න...එතකොට ආස හිතෙයි..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.com