tag:blogger.com,1999:blog-40597203332751532.post3017225280659034987..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: මගේ රැකියාව ගැන යමක්...Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-40597203332751532.post-29598213438401749202013-07-13T06:29:08.228+05:302013-07-13T06:29:08.228+05:30ඔන්න මමත් ඇවිත් කියවන්න ගත්තා. හිරු තමයි පාර පෙන්න...ඔන්න මමත් ඇවිත් කියවන්න ගත්තා. හිරු තමයි පාර පෙන්නුවේ ඔයාගෙ අඩවියට.ජීවිතේට වටින කියන තොරතුරු රැසක් ගනන් පුලුවන් තැනක්.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-56279791007940510892013-07-12T18:37:52.340+05:302013-07-12T18:37:52.340+05:30ඔයා නම් හරියටම හරි හිරු..ඇත්තටම 9 වසරේදී වත් දරුවන...ඔයා නම් හරියටම හරි හිරු..ඇත්තටම 9 වසරේදී වත් දරුවන්ට මාර්ගෝපදේශයක් දිය යුතුයි..අපි o/l කරපු A/L කරපු කාලවලදී වගේ නෙවෙයි...දැන් බොහොමයක් තෝරා ගැනීම් ගොඩාක් තියනවා..
Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-374088531547364782013-07-12T18:34:56.755+05:302013-07-12T18:34:56.755+05:30අහන්නත් සතුටුයි පුතා ගැන..අපේ ලඟට ගේන ගොඩක් දරුවන්...අහන්නත් සතුටුයි පුතා ගැන..අපේ ලඟට ගේන ගොඩක් දරුවන්ට ඒ තරම්ම දුරට යන්න වාසනාවක් නැති වුනත්..අපි අපිට පුළුවන් තරම් ඔවුන් හැකියාවන් ඇත්තවුන් කරන්නට උත්සාහ දරනවා..
ඇත්තටම අපිට එන රෝගීන් ප්‍රමාණය ගත්තම තනි තනිව යෙදෙන්න ටිකක් අමාරුයි තමයි..දෙමවුපියන් දැනුවත් කරන එක අත්‍යවශ්‍යම දෙයක් නිසාත් ..ඔවුන් ලවා ගෙදරදී ඒවා කලයුතු වන නිසාත්..බොහෝ විට අපි දෙමාපියන් ගේ උදව්ව ලබාගන්නවා...
Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-82686428824828169362013-07-12T12:56:51.009+05:302013-07-12T12:56:51.009+05:30බැරි කෙනෙක් හැකි කෙනෙක් කරනවා කියන්නෙ උතුම් දෙයක්....බැරි කෙනෙක් හැකි කෙනෙක් කරනවා කියන්නෙ උතුම් දෙයක්.. අපිට පින් කරන්න වෙනම දේවල් වල නිරත වෙන්න උනාට ඔයාට හැමදාම කරන්න පින් තියෙනවා. ඒකත් වාසනාවක්.. පුතා පොඩි කාලෙ අපි එයාව මේ ක්‍රම තියෙන ව්‍යායාම සායනයකට සතියකට දින තුනක් විතර අරන් ගියා. හැබැයි එතනදි වැඩියම වෙහෙසුනේ අපි තමයි..ඒ මොකද උපදේශකයො දෙන්නෙකුට ලමයි ගොඩක් බලන්න තිබුණා. ඒකට පින් සිදුවෙන්න ශාරීරික වශයෙන් පුතා ක්‍රියාකාරී කලා. ඔහුට දැන් හොඳින් පිහිනන්න පුලුවන්.. ගිය වතාවෙ ඉස්කෝලෙ එයාගෙ වයසෙ අයත් එක්ක මීටර් දෙසීය දුවලා රන් පදක්කමක් ගත්තා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-18957825311542834882013-07-11T06:24:59.720+05:302013-07-11T06:24:59.720+05:30මදෑ... මට මේක මිස් උනේ කොහොමද....
අපේ ගොඩක් අයට ...මදෑ... මට මේක මිස් උනේ කොහොමද....

අපේ ගොඩක් අයට ඔය ඔයාට උනා වගේ වැඩ වෙනවා ... ඔන්න විභාගෙකට යන්නද, කෝස් එකක් කරන්නද, රස්සාවකට යන්නද හරි කලින් කාගෙන් හරි ඒ ගැන ඇහුවම නොදන්නකම කියන්නේ නැතුව ඔය වගේ කියනවා... අපෝ ඒක නං හරි යන්නේ නෑ.. ගෑණු ළමයිට හරි යන ජොබි එකක් නෙවෙයි... දුර පලාත්වල යනවා... පිස්සෝ එක්ක වැඩ කරන්න වෙන්නේ... ඔන්න ඔය වගේ... මහ විකාර ගොඩක් කියවනවා.. ඉතිං අම්මලා තාත්තලා පස්ස ගහනවා යවන්න.. ඔයාගේ අම්මලා වගේ අය හැමෝටම නෑනේ... ඉතිං අර ඒ පැත්තට යන්න ආසාව තියෙන, කැමැත්ත තියෙන, දක්ෂතාවය තියෙන අය පවා වෙන වෙන දේවල්වලට යොමු වෙනවා..... ඕක අපේ හැම වෘත්තියකම තියෙන වැරැද්දක්..

අනිත් එක මේ වගේ වෘත්තියන් ගැන දැනුවත් නොකරන එක ඉස්කෝලවලින්... අඩුම ගාෙන් 9 වසරට වෙනකොටවත් ළමයින්ට මේ වගේ රැකියා විශයපථ ගැන දැනුවත් කරලා තියෙනවා නම් හැම එකාම දොස්තරලා ලෝයර්ලා ඉංජිනේරුවෝ වෙන්න දඟලන්නේ නෑ නේ... කොච්චර තෝරා ගැනීම් තියෙනවද... ඒත් අපි හැමෝම දන්නේ හරි සීමිත රැකියා කීපයක් ගැන විතරයි.....

මේ පෝස්ට් එක නම් හරි වටිනවා... ඔයාගේ ඉතුරු ටිකත් කියවන්න ඕනේ.... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-76318455443082532922013-03-16T22:30:56.259+05:302013-03-16T22:30:56.259+05:30ඔයාට ගොඩක් ස්තුතියි සහන්..ඒත් මම බැලුවා මොකෝ සද්දය...ඔයාට ගොඩක් ස්තුතියි සහන්..ඒත් මම බැලුවා මොකෝ සද්දයක් නැත්තේ කියලා ...පහු ගිය දවස් වල...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-2783574682022813872013-03-16T12:53:48.845+05:302013-03-16T12:53:48.845+05:30
මගෙත් මූලික අරමුණ මේ ගැන ලිපි ටිකක් දාන එක
කළු සු...
මගෙත් මූලික අරමුණ මේ ගැන ලිපි ටිකක් දාන එක
කළු සුදු ..ඔයාගේ බ්ලොග් එකේ මට මග අරුණු ලිපි
කීපයක්ම පහු ගිය ටිකේ වැටිලා..ඉන්නකෝ හෙමීට ඒ
හැම දේම කියවන්න...

මෙවැනි මාතෘකා ගැන දිගින් දිගටම ලියන්න ..මොකද
සිංහල භාෂාවෙන් ගොඩක්ම අඩුයි මේ ගැන ලිය වුන ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-17142725031629665672013-02-23T23:16:51.149+05:302013-02-23T23:16:51.149+05:30ස්තුතියි චන්දන...ඔබේ දිරිගැන්වීම හැමදාමත් අගය කරනව...ස්තුතියි චන්දන...ඔබේ දිරිගැන්වීම හැමදාමත් අගය කරනවා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-39590284955411893692013-02-23T22:53:16.837+05:302013-02-23T22:53:16.837+05:30කෙනෙක් සුවපත් කරන්න දායක වෙනවා කියන්නේ උතුම් කාර්ය...කෙනෙක් සුවපත් කරන්න දායක වෙනවා කියන්නේ උතුම් කාර්යයක්.. පෝස්ට් එකෙන් නොදන්නා දේ ගොඩක් දැන ගත්තා.. වටිනා පෝස්ට් එකක්...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-31478325493793919542013-02-23T22:13:40.400+05:302013-02-23T22:13:40.400+05:30ඔව් .මේ රස්සාවේ ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා..නමුත්...ඔව් .මේ රස්සාවේ ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා..නමුත් ලේසි නැහැ...දීර්ඝ කාලීන ආබාධ සහිත රෝගීන් සමග වැඩ කරන එක ටිකක් අමාරුයි...

රජුනි...තැන්කු වේවා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-13914653272925036242013-02-23T19:02:52.836+05:302013-02-23T19:02:52.836+05:30ෂහ්...උතුම් රස්සාවක් නේ! :)
සුභ වේවා!!! රාජ සම්පත...ෂහ්...උතුම් රස්සාවක් නේ! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-25731336068143554792013-02-23T18:32:57.998+05:302013-02-23T18:32:57.998+05:30ඉතාමත් ස්තුතියි ඔබට..
ඇත්තටම මේ විෂය පථය ගැන මිනිස...ඉතාමත් ස්තුතියි ඔබට..
ඇත්තටම මේ විෂය පථය ගැන මිනිස්සු නොදන්නා හෙයින් රෝගී සත්කාරක සේවාවන් ලබාගැනීමේදී ඔවුන් බොහෝ අමාරුවකට වැටෙනවා...
ඉදිරියේදී ..මම විවිධ රෝගාබාධ සඳහා කෙටි ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා...
ඔබේ අදහස් ඒ සඳහා මට ඉතාම වටිනවා..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-41355950300501918842013-02-23T13:25:23.769+05:302013-02-23T13:25:23.769+05:30ඉතාම අගනා ලිපියක්. නොදැන සිටි දෙයක්, සරලව, පහසුවෙන...ඉතාම අගනා ලිපියක්. නොදැන සිටි දෙයක්, සරලව, පහසුවෙන්, දැනගත්තා. බොහොම ස්තුතියි ඔබට.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-41046594762042835842013-02-22T22:07:52.134+05:302013-02-22T22:07:52.134+05:30නැහැ...ෆිසියෝතෙරපි කියන්නේ මේ සමගමීවා යන වෙනත් වෘත...නැහැ...ෆිසියෝතෙරපි කියන්නේ මේ සමගමීවා යන වෙනත් වෘත්තියක්..ඔවුන් සහ අපි පුහුණු කරනු ලබන්නේ එකාම පුහුණු පාසලේ..නමුත් සමහර විෂයන් වෙනස්..
මේ වෙනස තමයි බොහෝ දෙනෙක් නොහඳුනන්නේ..
නමුත් එකම අරමුණක් වෙනුවෙන් යෙදෙන එකිනෙකට ලග..නමුත් වෙනස් ප්‍රතිකාර ක්‍රම දෙකක් මේ දෙක...
බොහොම ස්තුතියි ඔබට...කියෙව්වට සහ කොමෙන්ට් කලාට...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-82053669840054109062013-02-22T20:48:29.139+05:302013-02-22T20:48:29.139+05:30බොහොම ස්තූතියි බෙදාගත්තාට. පිටරටවල නම් මොවුන්ටත් ක...බොහොම ස්තූතියි බෙදාගත්තාට. පිටරටවල නම් මොවුන්ටත් කියන්නෙ ඩොක්ටර් කියලම තමයි.. එතකොට ෆිසියෝ තෙරපිස්ට් කියන්නෙත් මේකමද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com