tag:blogger.com,1999:blog-40597203332751532.post2577169195261557919..comments2023-12-23T13:51:49.476+05:30Comments on කළු සහ සුදු...: දෙපා වාරු නැත ඔබ හැර යන්නට...Anonymoushttp://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-40597203332751532.post-27189061067410047312013-03-29T07:44:32.756+05:302013-03-29T07:44:32.756+05:30අන්තිමට ඉතුරු වෙන්නේ ශුන්‍යයක් විතරයි...හ්ම්ම්ම්.....අන්තිමට ඉතුරු වෙන්නේ ශුන්‍යයක් විතරයි...හ්ම්ම්ම්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-9329439660329789272013-03-29T07:43:32.380+05:302013-03-29T07:43:32.380+05:30හරියටම හරි....හරියටම හරි....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-47773463321878533842013-03-28T11:46:45.481+05:302013-03-28T11:46:45.481+05:30\\\පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කි...\\\පාවා දීමට වඩා බැජ් එක නැතුව ගෙදර යන එක සැපයි කියලා..අපි එදා තීරණය කළා.///

මෙන්න මේ කොටස ගොඩක් හිතට දැනුණා..
විශිෂ්ඨයි ...
මගේ නම් පාසල් ජීවිතය ගැන මම සතුටු නැහැ වැඩිය.
මොකද මම 15 වගේ වෙද්දී වෙනම ලෝකෙකට ආව..
එතනින් පස්සේ මට ඉස්කෝල තිබ්බත් එකයි , නැතත් එකයි.
ඉස්කෝලේ ගියත් වැඩි බජනයක් නැහැ අනික් අය එක්ක..
A / L වෙද්දී sandy හම්බුනාට පස්සේ ඉස්කෝලයක් ගැන
ඔලුවේ තිබ්බෙම නැහැ ..අද sandyth නැහැ
ඉස්කෝලත් නැහැ මාත් නැහැ මුකුත් නැහැ ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-31460155780372052452013-03-28T01:30:16.700+05:302013-03-28T01:30:16.700+05:30ඉස්කෝලේ කාලේ ගැන කියන්න කාටත් හුඟාක් මතක තියෙනවා.....ඉස්කෝලේ කාලේ ගැන කියන්න කාටත් හුඟාක් මතක තියෙනවා.. ඒ තරමටම කාටවත් අමතක නොවෙන කාලයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-47460897067291340052013-03-26T19:20:03.684+05:302013-03-26T19:20:03.684+05:30අපි යයි ඕවට :Dඅපි යයි ඕවට :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-51703444874933201652013-03-26T18:39:26.890+05:302013-03-26T18:39:26.890+05:30ලිහිනියෝ...වයස නම්..40 ට 1යි අඩු....හි..හි..හි..ඒ ...ලිහිනියෝ...වයස නම්..40 ට 1යි අඩු....හි..හි..හි..ඒ වුනාට මම තවම හිතන් ඉන්නේ මට ඉස්කෝලෙන් අස් වුනාට පස්සේ වයස ගියේ නැහැ කියලා...හි..හි..හි...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-66125166012752730402013-03-26T17:11:08.653+05:302013-03-26T17:11:08.653+05:30ඉස්සරවෙලාම ඉස්කෝලෙ ගියේ 1978 දිද ? ඔන්න අපි දන්නෙ ...ඉස්සරවෙලාම ඉස්කෝලෙ ගියේ 1978 දිද ? ඔන්න අපි දන්නෙ නෑ. අපි වයසත් දැනගත්තා.හි හි හී

පාසැල් කාලය කියන්නෙ ජීවිතයේ සුන්දරම..ලස්සනම..මතකයන් කැටි වෙච්චී කාලයක්. ඒ වගේ කාලයක් ජීවිතයේ කවදාවත් ලැබෙන්නෙ නෑ. මට නම් මගෙ කැම්පස් ජීවිතයට වඩා සුන්දරම පාසැල් කාලය..

ඒ කාලෙදි කරපු දඟ වැඩ ආයෙ කවදා කරන්නද..මමත් ඉස්සරවෙලාම ගියේ ගමේ පුංචි ඉස්කෝලෙට. ඊට පස්සෙ ශිෂ්‍යත්වය පාස් උනාට පස්සෙ තමා බාලිකාවට ගියේ. පළවෙනි ඉස්කෝලෙ මිශ්‍ර ඉස්කෝලයක්. අනිත් ස්කෝල දෙකම බාලිකා. මිශ්‍ර ඉස්කෝලේ කොළු නඩේත් එක්ක අපිත් කොල්ලො වගේම තමා..

ස්තුතියි ඒ කාලයට ආයෙම අර ගියාට..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-20765780613682746752013-03-26T15:01:16.589+05:302013-03-26T15:01:16.589+05:30ඔව් sAm...ඒ කාලේ යේ එන්නේ නැහැ...ඒත් මතකය තියනවා.....ඔව් sAm...ඒ කාලේ යේ එන්නේ නැහැ...ඒත් මතකය තියනවා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-56535838573317594602013-03-26T15:00:25.611+05:302013-03-26T15:00:25.611+05:30හිකිස්..බය වෙන්න එපා..ඔයාලා ඊට වඩා දේවල් කරන්න ඇති...හිකිස්..බය වෙන්න එපා..ඔයාලා ඊට වඩා දේවල් කරන්න ඇති ඒ දවස් වල..නේද?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-43463455827366637122013-03-26T11:42:18.046+05:302013-03-26T11:42:18.046+05:30//මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත...//මුන් තමයි ඒ කාලේ පන්තියේ හිටපු කෙල්ලෙකුට පිස්සුත් හැදෙව්වේ..මම පිස්සු නැහැදී බේරුනෙත් අමාරුවෙන්//
මේ පැත්තේ එන්නත් බය හිතෙනවා :D

සුන්දර මතකයන් තමයි ඕවා...Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-3932867759838180472013-03-26T09:15:55.345+05:302013-03-26T09:15:55.345+05:30මම ආසම ගීතයක්.
හරිම සුන්දර කාලයක් !
ජය !මම ආසම ගීතයක්.

හරිම සුන්දර කාලයක් !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-90277464620930483512013-03-26T07:21:30.633+05:302013-03-26T07:21:30.633+05:30AKM..ඇයි..අපි ඇත්තටම ලොකු මිනිස්සු වුනේ..?
මේක මාත...AKM..ඇයි..අපි ඇත්තටම ලොකු මිනිස්සු වුනේ..?
මේක මාත්..අහන දෙයක්...ඒ වුනාට ඒ කාලේ වයස යන්නේ හරි හෙමින් වගෙයි දැනුනේ...?
මේ පාසල මාතර නගරයේ තියන බාලිකා පාසැලක්...හිකිස්...ඔයා ගියේ නෑ නේ ඒ පැත්තේ....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-40597203332751532.post-58672323008581058982013-03-25T23:34:57.920+05:302013-03-25T23:34:57.920+05:30මරු සිද්ධි ටිකක්නේ වෙලා තියෙන්නේ.
ඔයා මාවත් අතීතය...මරු සිද්ධි ටිකක්නේ වෙලා තියෙන්නේ.

ඔයා මාවත් අතීතයට ඇදගෙන ගියා. මමත් ඔච්චරම දුෂ්කර නොවුණත් ශිෂ්‍යත්වේ දක්වා පොඩි පාසලකට ගියා. අපේ අම්මා ඒකෙ ගුරුවරියක් වෙලා අන්තිමේදී උප විදුහල්පතිනියක් වෙලා විශ්‍රාම ගියේ. (එයත් මකුළුවන්ට බය නෑලු :P)

නුහුරු නුපුරුදු විසල් පාසලක හය වසරෙදි අතරමන් උණා. අර පින්තූර දැකපු ගමන් මට හිතුනේ ඒ අපේ ඉස්කෝලේද කියලා.

අන්තිමටම කියන්න තියෙන්නේ මියුරුගේ "පන්තිය හෝදපු හැටි" පෝස්ට් එකට දාපු කතාවම තමයි.
ඒ කාලේ ඉක්මණට ලොකු වෙන්න ඕනි කියලා දැඟලුවේ මොකටද කියලා හිතෙන්නේ දැන් තමා.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.com