Google+ Followers

Monday, July 29, 2013

ඔබට මල් මිටක්...







මම මේ කෙටි පෝස්ටුව ලියන්නේ..මගේ බ්ලොග් කියවන ඔයාල හැමෝටම ස්තුතියක් පුද කරන්නට...

මේ බ්ලොග් ලියන එක මට හඳුන්වා දුන්නේ ..මගේ මල්ලි..හසරැල්...
පොඩි කාලේ ඉඳලා..මම ලියන්න ආසයි කියලා එයා දන්නවා..ඒ වගේම..එයාගේ බ්ලොග් කියවන්න මම දක්වපු උනන්දුවත් මේ හඳුන්වා දීමට හේතු වෙන්න ඇති...

පත්තර වලට කවි..නිසඳැස් ලියපු මට...මේ වගේ විෂය කරුණු වලට අදාළ යමක් ලියන්න කියලා මාව උනන්දු කරවපු...අයත්...ඉන්නවා...නම් ලියන්න හොඳ නෑනේ ..ඒ අය කැමති වෙන්නේ නැහැ...

ඉතින්...ඒ වගේම මේ බ්ලොග් ලියද්දි..මුල්ම කාලයේ මට කොමෙන්ට් දීලා..ගුරුහරු කම් දුන්න...සහන්..චන්දන...ඒ දෙන්නත්...මේ වෙලාවේ මතක් කරන්න ඕන...

මගේ බ්ලොග් සින්ඩිකේටරය වලට ඇතුලත් කරගත්...ඔයාලටත් ස්තුතියි...

දැන් නම්....බ්ලොග් ජාලයේ මට ගුරු හරු කම් දෙන ..කොමෙන්ට් දීලා..මාව දිරිමත් කරන ..මගේ නොදුටු යාළුවො...ගොඩක් ඉන්නවා..
ඒ හැම දෙනාගේම ...උනන්දු කරවීමත්....මම ඉතාමත්ම අගය කොට සලකනවා....

ඉතින්...50ක්...ලිව්වා කිව්වම මට දැනෙන සතුට..නම්...කියා නිම කරන්න බැහැ...
ඒක ...හරියටම..ඉස්සර මම පත්තරේකට කවියක් ලියලා ..පලවුනාම දැනුන..අහිංසක සතුට වගේමයි...


ඉතින්...ඔයාල හැමෝටම ස්තුතියි....















කලින් ලියු පෝස්ටුව මේක නිසා මගහැරුනා නම්...මෙතනින් යන්න....




                                                                                   කළු සහ සුදු....ලියන මම

                                                                                                       කිත්.....


                                                                                 
                                                        

                                                                  ( මේ මම නොවෙයි...හොඳේ...)
                                                                      



                                                             

37 comments:

  1. දිගු ගමනකට සුභ පැතුමි !

    ජය වේවා !

    ReplyDelete
  2. සුභ පැතුම්.. ස්තූතියට ස්තූතීයි....!!!

    ReplyDelete
    Replies
    1. නැවතත් ස්තුතියි..ඔයාගේ සින්ඩියටත් මාව ඇතුලත් කරගත්තට...

      Delete
  3. සුභ පැතුම් මගෙනුත් :) 

    ReplyDelete

  4. සුභ පැතුම්! ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. අලුතින් දැක්කේ ඔයාව..
      ස්තුතියි ශානු...

      Delete
  5. පනහට සුභ පැතුම්!

    ඉඳ හිට ස්පෑම් ෆෝල්ඩරයද පරීක්ෂා කර බැලීම හොඳ බ්ලොග් කරුවෙකුගේ ලක්ෂනයකි. (මගේ කමෙන්ට් ස්පෑම් වෙන නිසාය.) :D

    ReplyDelete
    Replies
    1. මම හොඳ බ්ලොග් කාරිනියක් වන්නෙමි..ඒ නිසා මින් පසු..නිතරම spam වෙත ගොස් බලමි....
      සුබ පැතුමට තුති...

      Delete
  6. ඉතාමත් වටිනා දේ ලියන ඔබට මේ මෙහෙවර තව දුරටත් අති සාර්තකව කරගන යන්නට ශක්තිය ධෛර්යය ලැබේබා උණුසුම් සුබ පැතුම් මගේ ගානෙත්.

    ReplyDelete
    Replies
    1. ඔබේ ගුරුහරුකම් හැමදාම අගයමි..ස්තුතියි නලින්..

      Delete
  7. පනහට සුබ පැතුම් ! ඉදිරියටම යෑමට ශක්තිය, ධෛර්‍යය පතමි !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔබට බොහොමත්ම ස්තුතියි සෙන්නා..දදිගටම එන්න කියවන්න....

      Delete
  8. ශුගර් ඇති තැනට ඇඹලයො කමින් කියලා කිංස්ලි මහත්තයා කියලා තිබුනේ.දිගටම ලියන්න.ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. දියවැඩියාව හැදෙන තුරු....කුහුඹුවන් හට සීනි සපයමු...
      ස්තුතියි..

      Delete
  9. ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම්.!

    ReplyDelete
  10. සුබ පැතුම් , තවත් අළුත් නිර්මාණ එක්ක සිංහල බ්ලොග් අවකාශය සරු කරන්නට හැකියාව ලැබේවා !.
    සුව සතුට පිරි සුබ දිනයක් !

    ReplyDelete
    Replies
    1. මහේෂ්..දිගටම එන්න..කියවන්න...ස්තුතියි සුබපැතුමට..

      Delete
  11. සුකී දීගායුකෝ බ්ලොගර් ........!

    ReplyDelete
  12. Replies
    1. ස්තුතිය පිරිනමමි...

      Delete
  13. ඉදිරි ගමනට සුබ පැතුම්...! :)

    ReplyDelete
    Replies
    1. ඔයා ගේ අදහස් හා උපදෙස් අගය කරමි..
      ස්තුතියි මල්ලි...

      Delete
  14. congratz for the half centurey....ශතකය, ද්විත්ව, ත්‍රිත්ව..................අනන්තය කරා යන්නට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ජීවිතය එතරම් දිගු වෙයි ද..?
      බලමු..බලමු...
      ස්තුතියි සුබ පැතුමට

      Delete
  15. වෙල්ඩන් වෙල්ඩන් දිගටමයමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්....යමු..යමු...

      Delete
  16. nice creations. keep it up..

    ReplyDelete
    Replies
    1. thank you ...is not enough for ur contribution in here...
      but...many..many thanks...

      Delete
  17. බ්ලොග් ලියන්න කිව්ව එකාගෙනුත් සුබ පැතුම් ඔන්න.බලමු අපි දෙන්නගෙන් ඉස්සෙල්ලා 100 ගහන්නේ කවුද කියලා ....

    ReplyDelete
  18. ඔයා දැන් කම්මැලි වෙලානේ...නැත්නම්..මුලින් ලියාගෙන ලියාගෙන ආව හැටියට ..මට කිට්ටුවට වත් එන්න බැහැ...
    ඔයා දැන් ලියන්නෙම නැහැ නේ...

    සුබ පැතුම නම් ආශීර්වාදයක් විදියටම පිලිගන්නවා...

    ReplyDelete
  19. පණහටත් ඔබටත් සුබපැතුම් ඉක්මනට සීයත් එයි !

    ReplyDelete
  20. මට නම් තවම 40 වුනේත් නැහැ..හිහිහි...

    සුබ පැතුමට තුති..

    ReplyDelete

පුංචි හරි අදහසක් දක්වලා යන්න