Google+ Followers

Friday, June 21, 2013

u missed something good.....


ඔබේ දැනුමට......මගේ වෘත්තීය අත්දැකීම් අලලා ලියූ...පෝස්ට් එක
එන්න මෙතනින් පිවිසෙන්න...ඔබේ දැනුමට

4 comments:

  1. මොකක්ද බං මේ විකාර වැඩේ පෝස්ට් එක මෙතන දාපංකෝ. වටේ යවන්නේ නැතුව අපිව. අපි එනවට අකමැතිනං කියපං නැවිදින් ඉන්නං.

    ReplyDelete
    Replies
    1. හෝව් ..පොඩ්ඩක් ...තරහ ගන්න එපා අනේ ..මම ඒ පෝස්ට් එක ලියල දාල දැන් දවස් කීයක් ද..ඔයාල කවුරුවත් ඒක කියවල නෑ නේ..ඉතින් ඒ නිසා තමයි ආපහු මෙහෙම reminder එකක් දැම්මේ....ඒක සෑහෙන්න මහන්සි වෙලා ලිව්වේ...කෝ ඔයාවත් ඒක දැක්කද මන් අහන්නේ...
      බැන්නත් කමක් නෑ...නෑවිත් නම් ඉන්න එපෝ...:(

      Delete
    2. යකෝ මං ඒක කියෙව්වා. ඒක හරිම වටිනවා. මං ඒ ලිපිය ගැන මාතලන්ටත් කිව්වා පබ්ලිසිටි පාරක් දෙන්න කියලා. මං එතනත් කමෙන්ට් එකක් දාල තියෙන්නේ.

      Delete
    3. ඔව්..ඔව්..මම ඒක බලන්න කලින්නේ ඔයාගේ මේ අසූ හාරදහට නැගල බැනපු ටික දැක්කේ...බයටම ලියවුනා..පස්සෙනේ කොමෙන්ටුව දැක්කේ..සොරි හොඳේ...

      Delete

පුංචි හරි අදහසක් දක්වලා යන්න